මගේ ගැන විස්තරය

මගේ නම මාවනාන හෙටිටිගේ ඉ‍රෝෂා මදුෂානි. මා ඉගෙනුම ලබනපාසල වන්නේ ගාල්ල දිස්තික්කයේ නෙඑව ප්‍රදේශයේ බටුවංගල  නවෝද්‍යාපාසලේය . මගේ උපන් දිනය වන්නේ 1991.10.22.වයස අවුරැදු 17කි.මගේ නිවස පිහිටියේ ඇඹලෙගෙදර ප්‍ර‍දේශයේය. මම 13 වසරේ කලා අංශයේ ඉගෙනුම ලබයි. මම කැමති විශය වන්නේ සිංහල විශයයි. මගේ පවුලේ සිටින්නේ මගේ මව සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය පමනයි. මගේ සහෝදරියගේ නම වන්නේ සජානි උදේශිකාය.  ඇය ඉගෙනුම ලබන්නේ නෙළුව ජාතික පාසලේය. මගේ විනෝදාශ වන්නේ වන්නේ ගීත ගායනා කිරිම කතා පොත් කියවිම මල් වැවිම වැනි දේවල්ය. මගේ පවුලේ සැවොම ඉතා හොදින් කාලය ගත කරන අතර සමගියෙන් වැඩ කරයි. මමකැමතිම කෙටි කථාව වන්නේ යුගාන්තය කෙටි කථාවයි .මා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්නා ලද්දේ නෙළුව ජාතික පාසලේය .මම සාමාන්‍ය පෙළ අතිරේක විෂයන් වශයෙන් නර්තනය ඉතිහාසය යන විෂයන් ඉගෙනුම ලබන ලදී .මම උසස් පෙළ සදහා හදාරනු ලබන විෂයන් වන්නේ සිංහල දේශපාලන විද්‍යාව සහ නර්තනයයි. මගේ පාසලේ විදුහල්පතිතුමිය‍ගේ නම වන්නේ තිලකා විජේනායකයි . මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ හොද අධ්‍යාපනයක් ලැබිමටයි.මගේ හොදම යාළුවන් වන්නේ ප්‍රීතිකා රැවනි අරැනි හිමෙශා යන අයයි. මගේ අනාගතය සාර්තක වෙිවායි මා ප්‍රාර්ථනා කරමි.

Leave a Reply